පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට මූල්‍ය විනය ශක්තිමත් කරමින් රාජ්‍ය මූල්‍ය සඳහා නිසි වගවීමක් ඇති කිරීම, අයවැය කාර්යාලය පනතින් බලාපොරොත්තු වන බවත් ,මෙවැනි අනපනත් රටක් තුළ ක්‍රියාත්මක වීමෙන් රටවල් අර්බුද කරා යාම වැලැක්වෙන බව, වැඩ බලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමෙන්,පාර්ලිමේන්තුවවේ මූල්‍ය වගකීම තවදුරටත් ශක්තිමත් වන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    ගොවින්ට පොහොර වවුචර්පත් හා පොහොර සම්බන්ධ ගැටලු පැමිණිලි කිරීමට තවත් දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ඇතැයි යනුවෙන් ව්‍යවස්ථාවේ ඇති 148 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ පාන ප්‍රයෝගික ගැටළු නිරාකරණය කර ගැනීමට, පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තු අය-වැය කාර්යාලය මගින් පක්ෂ ඇතුළු සියලු කණ්ඩායම්වලට හැකියාව ලැබෙනු ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya