මධ්‍යම රජය යටතේ පවතින රෝහල් ඇතුලු සෞඛ්‍ය සේවාවන් හා පළාත් සභා යටතේ පවතින එම සේවාවන් අතර අන්තර් සම්බන්ධතාවය ඉහළ නංවමින් මෙරට ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ පළාත් සෞඛ්‍ය සමුළුවක් (06) පවත්වනු ලැබීය.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් වන බද්දේගම අභිමානි රැකියා නියෝජිතායතනයේ අත්පත්‍රිකා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් විදේශ රැකියා සදහා කාන්තාවන් බඳවාගත් නයාගොඩ, රත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.06.05 දින අත්අඩංගුවට ගෙන තිබේ.
ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් අපේක්ෂා කරනවා - අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත
ආර්ථික අර්බුදයේ බලපෑමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය මුදවා ගැනීමට අවශ්‍ය මූලික සැලසුම් සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.