ඉදිකිරීම් කේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා දෙස් විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩ පිළිවෙලක්...
නිවාස ඉදිකිරීම, විකිණිම, ගිවිසුම් සංශෝධනය කිරීමේ බලය මුදල් අමාත්‍යංශයේ එකඟතාවයට යටත්ව නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකාර මණ්ඩලයකට පැවරීමටත් යෝජනා...- අමාත්‍ය ප්‍රසන්න රණතුංග
සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ර ටක ආර්ථිකයක කොඳුනාරටිය බවත් ඔවුන් රැක ගැනීමේ වගකීම රජය සතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒකාබද්ධ කම්කරු නීති පද්ධතිය සම්බන්ධයෙන් වන යෝජනා සංක්ෂිප්තය ඉදිරි සතියේදී ඉදිරිපත් කරනවා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ජාතික කම්කරු උපදේශක සභාවට දැනුම් දෙයි.