පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පසුගිය දෙසැම්බර් මාසයේ වෙනත් වසරවල මෙන් දෙගුණයක් ගුරුවරු විශ්‍රාම යාම හේතුවෙන් විශාල ගුරු හිඟයක් ඇති වී ඇති බවත් එම ගුරු හිඟය පිරවීමට ගුරුවරු 39,000ක් බඳවා ගැනීමට රජය කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුදල් ගෙවා බලපත්‍ර නොලැබුණු පිරිස් සිටිනවා නම් ඒ පිළිබඳ කඩිනම් පර්යේෂණයක් සිදු කරන බවත් , ඔවුන්ට අවශ්‍ය සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයාට දැනුම් දෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    රාජ්‍ය විශ්වවිද්‍යාල, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණ ආයතන, නියාමනය කරමින් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තිරණයකට එළඹ ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

    මහරගම අපේක්ෂා රෝහල සඳහා මිලදී ගත් පෙට් ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වුවද එමගින් රෝගින්ගේ පෙට් ස්කෑන් සඳහා බාධාවක් සිදු නොවන බවත් එම කටයුතු මැනුවල් ආකාරයට සිදු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya