පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුබ සාධක සංගමය ප්‍රථම වරට පවත්වනු ලබන ''අනුබුදු පුද සර'' පොසොන් බැති ගැයුම් වන්දනාව'' බොදු බැති ගී සරණිය අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ප.ව .1.30ට ආරම්භ වෙයි.

    "විහාර මහා දේවිය නැව් නැග්ග භූමිය, ජාතික උරුමයක් ලෙස සුරකිමු" - කොළඹ කාක දූපත වෙරළ උද්‍යාන පරිශ්‍රය, සංචාරක නැරඹුම් කලාපයක් කිරීම අරඹමින්, කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පා.ම. යදාමිණි ගුණවර්ධන කියයි

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලෙහි සාධනීයත්වය IMF නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂක කෙන්ජි ඔකමුරා මහතා ඇගයීමට ලක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

    මෙවර ඉහළින්ම සමරන පොසොන් උත්සවය සැමරීමට අපේක්ෂා කරන බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya