ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     

    ඩුබායිහි එක්ස්පෝ නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP 28) සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිර්යාකොස් මිට්සොටාකිස් (Kyriakos Mitsotakis) මහතා අතර හමුවක් ඊයේ (01) සිදු විය.

    ශ්‍රී ලංකාවේ කර්මාන්ත ප්‍රතිපත්තිය නුදුරේදීම ජනගත කරනවා - අනාගතය රැඳී තිබෙන්නේ ව්‍යවසායකත්ව කර්මාන්තයක් මත පදනම්ව බව දරුවන්ට කියා දීම අවශ්‍යයි - කර්මාන්ත ඇමති

     දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම සඳහා වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට
     පරිසර දූෂණය පාලනය සහ ස්වභාවික විසඳුම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම අවශ්‍යයි
     දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම් පිළිබඳ වාර්තා කිරීමට විද්වත් මණ්ඩලයක්  ජනපති COP28 සමුළුවේ දී අවධාරණය කරයි

    2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර ඇති බවත්, එමඟින් ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වළක්වා ගැනීමට අවස්ථාව හිමිවන බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya