අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාත්‍යන්තර වෙ‍ළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියද රටේ ජනතාවට බර පටවමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩදිය නොහැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    පරිසර හිතකාමි පුරවැසියන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන 2018 ප්‍රදානෝත්සවය අද (19) පෙ.ව.10.00ට  කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවැත්වෙයි.

    '' අහන්න'' පාසල් සිසුන් දැනුවත් කිරීමේ සිව්වැනි වැඩසටහන සාර්ථකව  ඊයේ (18) අවසන් විය 

    යහපාලන රජය විසින් ඇතිකළ විගණන පනත නිසාවෙන් රටේ මූල්‍ය විනයක් ඇතිව තිබෙන බවත්, පොලිස්, අධිකරණ , රාජ්‍ය සේවා කොමිෂන් සභා තුළින් යහපාලන රජයේ විනිවිද භාවය මනාව තහවුරු කොට ඇති බවත් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya