ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    COP 28 සමුළුවට ප්‍රථම වරට ශ්‍රී ලංකා වේදිකාවක්.
    මෙවර සමුළුවට ජනපති සමඟ ඇමතිවරු තිදෙනෙක් සහ විපක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙක්.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ හම්බන්තොට අතර තවත් සේවා පහසුකම් සපයන ස්ථානයක් (Service area) ඉදිකිරිම සඳහා පුද්ගලික අංශයට ආයෝජන අවස්ථා ලබා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (29) පාර්ලිමේන්තුවේදි පැවසීය.

    එළඹෙන ජනවාරි 01 දා සිට රිය අනතුරු අවම කර ගැනීම සඳහා, වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කරන බව , ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා (29) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කොළඹ නගරයට ඇතුළ්වන වාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප ප්‍රවාහන පහසුකම් භාවිතා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව,තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya