වෛද්‍ය උපකරණයන්හි නිරවද්‍යතාවය , ක්‍රමාංකනය හා පරීක්ෂා කිරීම සඳහා වන උපකරණ කට්ටල ඇමරිකානු ඩොලර් 612 ,039 ක තොගයක් කොරියානු සංවිධානයක් වන KOFIH (Korean Foundation of International Healthcare) සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබීය.
2023 වසර තුළ හරිත මූල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.
මෙරටට ආනයනය කරන බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටී.
ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය (RASSL) පසුගිය දා (13) සිය 178 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය.