මෙම වසරේ සිදු කෙරෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස පසුගියදා ආරම්භ කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට වව්නියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතී.
2019 හා 2020 වර්ෂයන් හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා 2023 පෙබරවාරි මස 28 දක්වා බාර ගැනීමට කටයුතු කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු පොළී අනුපාත අඩු කිරීම පිළිබඳව සළකා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට ජාතික‚ ආගමික හා අධ්‍යාපනික පුනරුදයේ ප්‍රබල නායකයෙකු වූ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් දිවංගත වී පෙබරවාරි 17 වන දිනට වසර 116ක් සම්පූර්ණ වේ.