ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීම අද (16),හෙට (17) සහ අනිද්දා (18)යන දිනවල කණ්ඩායම් 526ක් යොදා ගනිමින් ක්‍රියාත්මක වන බවත් ඩෙංගු මර්දනයට බහුපාර්ශවික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේ ය.

    කොස්ගම රෝහල සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කර නැවත යථා තත්ත්වයට පත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ට්‍රාර් පත්වීම් ලිපි ප්‍රදානයක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු විය.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරය ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතා පත් කොට තිබෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya