ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අනුබුදු  මිහිදු හිමි ලක්දිවට වැඩම කළ ඓතිහාසික ශාසනික දිනය වන පොසොන් පෝය දිනය අදට යෙදී තිබේ.

    ඉදිරි දින කිහිපයේ දී උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන ප්‍රදේශයක් වර්ධනය වන  ලකුණු  තිබෙන බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව අද (17) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    විදේශීය රක්ෂණය සඳහා අදාළ සමාගම තෝරාගෙන ඇත්තේ විනිවිද භාවයෙන් යුතුව බවත් එතෙර රක්‍ෂණය හඳුන්වා දීම පිළිබඳ විවිධ මතධාරීන් දරණ අදහස් සත්‍ය නොවන බවත් විදේශ රැකියා අමාත්‍ය තලත අතුකෝරළ මහත්මිය ප්‍රකශ කළාය.

    පොසොන් පෝය සමස්ත දේශය අවිහිංසාවේ ධර්ම මාර්ගයට පිළිපන් ඉතා වැදගත් කඩඉමක් ලෙස සැළකිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදට යෙදී තිබෙන පොසොන් පෝය දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya