ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මාර්ග අනතුරුවලට ප්‍රධානම හේතුව බීමත්ව රිය පැදවීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    යහපාලන රජය යටතේ ජනතාවට සහන ලැබෙන්නෙ කවදා ද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කරන බවත්, තව සුළු කාලයක් තුළ රට තුළ විප්ලවීය ආර්ථික වෙනසක් ඇති වන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහත ප්‍රකාශ කරයි.

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කොට ගෙන අප්‍රේල් මස 15 වන සිකුරාදා විශේෂ ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදය කරයි.

    සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ජනතවගේ ගමන් පහසුව සළසා දීම සඳහා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya