ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සංචාරක වීසා මත කිසිසේත් විදේශ රටක රැකියාවක් ලබා ගත නොහැකි බවත් එවැනි පොරොන්දු ලබා දෙමින් මුදල් ලබා ගන්නා අතරමැදිකරුවන් පිළිබඳව තොරතරු දන්නේ නම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට දන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.

    වයස්ගත වීමත් සමඟ මොළයේ සෛල විනාශ වීම හේතුවෙන් වර්තමානය අමතක වීමේ රෝගය හෙවත් ඩිමෙන්සියා රෝගය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

    සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ ඇති සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙරට වෙසෙන 18 ලක්ෂයක් පමන වන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් යෝජිත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ගර්භනී මව්වරු 100ක් සහභාගීවන ' සෙනෙහස ' සෞන්දර්යාත්මක රසවින්දන සායනය අද (27) පෙ.ව.10.00ට මහනුවර දෙල්තොට කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලයීය ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya