ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එදා ආර්ථික ඝාතකයෝ කියා කිව්ව එක අද සැබෑ වී තිබෙනවා. ඊර්ෂියාවෙන් පෙළෙන කොටසක් අද විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. බොරු ප්‍රකාශ කරලා යට නොමඟ යවන්න ඉඩ දෙන්නේ නෑ යැයි  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    යහපාලනයට බලපාන ඓතිහාසික පනතක් ඉදිරිපත් කිරීමට ලැබුනු බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා හිතනවා නම් එය මිත්‍යාවක් විතරයි.වැඩිකල් නොගිහින් ආර්ථික අර්බුදවලින් ගොඩ එන්න කටයුතු කරනවා. කොමිස් ව්‍යාපෘතිවලට යටකරලා, පම්පෝරි කොමිස් ව්‍යාපෘතිවලට යටකරල රටම ණය උගුලකට හසු කිරීමට පසුගිය රජය කටයුතු කළා යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.

    විදේශ ආයෝජකයෝ ගෙනැවිත් අලුත් කර්මාන්ත ඇති කළ යුතු බවත් පාරිභෝජකයා සහ ගොවියා රැකගන්න ක්‍රමයකට යා යුතු බවත් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya