ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ''ක්‍රීඩාශීලී රටක්, නිරෝගිමත් අනාගතයක්'' පෙරදැරිව ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ සතිය ජනවාරි 25 සිට ආරම්භ වූ අතර සමාරම්භක වැඩසටහනට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී  සහභාගී විය.

    අප දෛනිකව ආහාරයට ගන්නා එළවළු, පළතුරු, ධාන්‍ය ආදී බොහෝ ආහාර අතරින් දියවැඩියා රෝගය සඳහා ඉතාමත් හොදින් ප්‍රතිචාර දක්වන, එම රෝගීන්ට වඩාත් පෝෂ්‍යදායී ආහාර වර්ග 20ක් නවීන පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබෙන බව Your Health News වෙබ් අඩවිය සඳහන් කරයි. එම ආහාරවල දියවැඩියා රෝගය සඳහා අවශ්‍ය වන පෝෂණ පදාර්ථ අඩංගුවන ප්‍රමාණය ‍අනුව මෙසේ දැක්වේ.

    ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර දේශපාලන හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමටත්,ශ්‍රී ලංකාවේ ජන වර්ග අතර සංහිදියාව තහවුරු කිරීමටත් පූර්ණ සහාය ලබා දෙන බව ස්විට්සර්ලන්ත ජනාධිපති ස්නයිඩර් අමන් (Schneider - Ammann) මහතා පැවසීය.

    උතුරේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් උදා කර දෙමින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදි කෙරුණු හයිඩ්‍රාමනී නව ඇගලුම් කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya