ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයින පුරා රෝහල්වල කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය පෝෂණ, හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ශ්‍රී ලංකාව තුළ පරිසරයට අහිතකර ද්‍රව්‍ය හ රසායනික කළමනාකරණය කිරීම සඳහා ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

    වසර 2016 සිට ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලි පරිසර හිතකාමී ලෙස ඉදිකිරීමේ වැඩසටහනක් යෝජනා වී තිබේ.

    ශ්‍රී ලාංකීය සිනමාවේ 69 වන සැමරුම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කොට වසර 44 ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya