ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වසර 2016 දී සෞඛ්‍ය සේවයේ විශාල ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් මෙවර අයවැයෙන් සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කෙරෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ අහස වළාකුලින් බරව පවතින අතර තවදුරටත් වැසි සහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    "වන රෝපා" ජාතික රුක් රෝපණ මාසයේ සමාරම්භය සනිටුහන් කිරීමේ උත්සවය හෙට (01) පෙ.ව.9.30ට කුලියාපිටිය, හෙට්ටිපොල පාරේ, කරගහගෙදර දී පැවැත්වීමට නියමිතය.

    අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇතිවීම සදහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya