ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීමෙන් සුවකරගත හැකි බවත් කාන්තාවන් හතළිස් දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ පියයුරු පිළිකාවක් හැදීමේ අවධානමක් පවතින බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒෂාණී ප්‍රනාන්දු මහත්මිය පවසයි.

    ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලවම තිබෙන්නේ පියයුරු පිළිකාව බවත් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දෙයි.

    පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් වීමේ මාසය වසරේ ඔක්තෝබර් මාසයට යෙදී තිබේ.

    අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya