ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික හැදුනුම්පත හෝ මැතිවරණ කොමසාරිස්වරයා විසින් අනුමත හැදුනුම්පතක් මඟින් අනන්‍යතාවය සනාථ කරනු ලබන ඡන්දහිමියන්ට පමණක් ඡන්ද පත්‍රිකා නිකුත් කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සියලු ඡන්ද හිමියන් වෙත දැනුම් දෙනු ලබයි.

    නව පාර්ලිමේන්තුවක් සඳහා ජනතා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණය 2015 අද(17)උදෑසන 7.00ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථානවල දී ආරම්භ විය.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ඇති වන බවත් දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ඇති වන බවත් දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya