ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාන්තා නේවාසිකාගාරය උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා විසින් පසුගිය දා නිල වශයෙන් විවෘත කරන ලදී.
    ඡන්ද දායකයින් දැනුවත් කිරීම සඳහා  කැෆේ සංවිධානය මෙහෙයවන “සිතන්න“ වැඩසටහන  දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි   මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතියි.
    පරිසරය ආරක්ෂා කරගැනීමෙන් ඇදුම රෝගයෙන් පුද්ගලයන් මුදවාගැනීමට හැකියාව පවතින බවත් දරුවන්ගෙන් සියයට 30%ක් අකර්මන්‍ය වන්නේ ශ්වසන රෝග නිසා යැයි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ, සෞඛ්‍ය අධ්‍යාපන සහ ප්‍රචාරක අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි.
    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම යහපත් ප්‍රවණතාවක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya