ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම පිළිබඳව මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණිලි කරන සෑම අවස්ථාවක දී එවැනි පැමිණිලි අදාළ දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට ද ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.
     
    ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් සංවිධානය කළ''සෞඛ්‍ය සම්පන්න තිරසර සංවර්ධනයක් සඳහා ජනගහනයේ දයකත්වය'' නමින් සම්මන්ත්‍රණයක් ඊයේ (07) කොළඹ දී පැවැත්විණි.
    කෑගල්ල දිස්ත්‍රික් පරිසර නියමු කඳවුර අද (03) සිට ආරම්භ වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
    දිවයින ආශ්‍රිතව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට සහ ගාල්ල සහ මතර යන දිස්ත්‍රික්කවලට තැනින් තැන වැසි ඇතිවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (03) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya