ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හිටපු ජනාධිපතිතුමාට අවශ්‍ය නිල නිවස වත්මන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට හැකි ඉක්මනින් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන බව අද (25) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
    සුළු පක්ෂවලට මේ ඡන්ද ක්‍රමයෙන් අවාසියක් වෙන්නේ නැති බවත් මේ ඡන්ද ක්‍රමයට අපි විරුද්ධ වෙන්නේ නැතිව සම්මත කර ගනිමු යැයි ග්‍රාමීය කටයුතු  අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.
    ජනතාව ඉල්ලන්නේ අපේ මැතිවරණ කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් දෙන්න කියලයි. දැන් එහි වගකීම ඇත්තේ මේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට වන අතර නව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා නායකත්වය දෙයි කියා බලාපොරොත්තුවෙන් සිටින බවත් කිසිවෙකුටත් ඉන් පැන යා නොහැකි බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
    මැතිවරණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවත් ජනතාවත් ඡන්ද ක්‍රමයේ වෙනසක් සිදු කරන ලෙස ඉල්ලන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya