ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සමෘද්ධිය තුළින් වත්මන් ආණ්ඩුව සල්ලි බෙදමින්, සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා සිදුකරන්නේ දේශපාලන අල්ලස්දීමක් බව, ඇතැමුන් ප‍්‍රකාශ කළත්, එය මුළුමනින්ම අසත්‍ය බවත්  විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

    දිවයින ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    පොළොන්නරුව දිස්ත්‍රික් පරිසර නියමු කඳවුර ජුනි මස 20 හා 21 දිනවල තෝපාවැව මහාවිද්‍යාලයේ දී පැවැත්වෙයි.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී වග හානි වන්දි ගෙවීම් කඩිනම් වී ඇතැයි කෘෂි රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ යූ.ආර්.එච්.කේ.සී.කේමරත්න මහතා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී ප්‍රකාශ කර ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya