දූෂිතයන් පිරිසක් එකතුවී රජය අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරන බවත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන නින්දිත නොසලකා හැරීමක් බව ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පවසයි.
දින 100 වැඩපිළිවෙල යටතේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොරොන්දු වූ බොහෝ දේ ලබාදී ඇතැයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ දී වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
