ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දීර්ඝ කාලයක් පානීය ජල හිඟයෙන් පීඩාවිඳිමින් සිටි ගාලු දිස්ති‍්‍රක් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 5400.00ක වියදමින් පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

    ලබන 27 වන සදුදා දින දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    (සංස්කරණය දෙක) හිටපු ජනාධිපතිතුමා අල්ලස් කොමිසම ඉදිරියට කැදවීමක් කරන්නේ නැති බවත් එතුමා ළගට ගොස් කටඋත්තරයක් ගැනීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ යැයි කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නිවේදනය කතානායක චමල් රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේපාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya