පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වයස අවුරුදු 15ට වැඩි සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක්...

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා 20,000ක පමණ වෘත්තිකයින්ගේ අවශ්‍යතාවයක්...

    දිවයින පුරා පාසල් 1000ට අන්තර්ජාල පහසුකම් සහ ස්මාර්ට් පන්ති කාමරයක්...

    රාජ්‍ය ආයතනයන්හි වෙබ් අඩවි ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක්...

    තත්ත්වයෙන් බාල කෘමිනාශක හා වල්නාශක බෙදාහරින අලෙවිසැල් පරීක්ෂා කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවකෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    දුම්රිය, බස් රථ, පාසැල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා විය.

    පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) යන පනත් කෙටුම්පත (23 දිනා සිට 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya