නැවතත් අරගලයක් ඇති කර ආණ්ඩුව වෙනස් කිරීමට ඉඩ නොතබන බවත් තමන් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැති බවත් ආර්ථික ප්‍රශ්නය විසඳාගත්තට පසු එය සිදු කළ හැකි බවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ලබන වසරේ දී මැණික් අපනයනයෙන් ඩොලර් මිලියන 500ක ආදායමක් උපයාගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට, මන්ත්‍රී ආසන ප්‍රමාණය අඩු කිරීමට, මැතිවරණ වියදම් අඩු කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා; කිසිවක් හිතුවක්කාරී ලෙස, පාර්ලිමේන්තුවෙන් තොරව කරන්නේ නැහැ - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා යථාර්තවාදී අයවැයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.