ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දෙසැම්බර් 03 වනදාට යෙදෙනෙ ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් මෙවර Empo 23 නමින් ජාත්‍යන්තර ප්‍රජාවටත් ආරාධනය කරමින් විශේෂ සංචාරක වැඩසටහනක් අරඹන බව ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    2003 අංක 3 දරණ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත කඩා දැමීමට එක් වූ සියළු දෙනා ආර්ථික බංකොලොත් භාවයට වග කිව යුතු බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී (17) පැවසීය.

    අසීරු අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාධනීය අයවැයක් ‍ ඉදිරිපත් කර ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya