ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පසුගිය යල කන්නයේ වගා හානි සිදුවූ ගොවී ජනතාවට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

    පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් හතරක් සඳහා කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය (17) සිය සහතිකය සටහන් කළේය.

    ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් 2024 අය වැය ඉදිරිපත් කළා
    ජනපති “ගෝලීය දකුණේ හඬ” දෙවන සමුළුවේ රාජ්‍ය නායක සැසිය අමතමින් පවසයි.

     
    හෙඳ වෘත්තිය පිළිබදව මගේ ජිවිත කාලයේ  කිසිම කෙනක් අල්ලස් දුෂණ වංචා අක්‍රමිකතා පිළිබදව පැමිණිලි පිලිබදව තමන්  අසා නැති බවත්  ශ්‍රී ලංකාවේ මොන වෘත්තීය පිළිබදව කවුරුන් කෙසේ සදහන් කළත් තිබෙන සියළු වෘත්තීත් අතරින් හෙඳ වෘත්තීය අනගිභවනීය විශිෂ්ට වෘත්තියක් බවත්  ඒ විශිෂ්ටත්වය ආරක්ෂා කර ගැනීම ඔබගේද  වගකිමක් බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya