ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 ක් දක්වා රුපියල් 10,000කින් ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පීළි පැන්න රටේ ආර්ථිකය යළි පීල්ල මත තැබීමට හැකි වූ බව '' විසර්ජන පනත් කෙටුම්පත (2024) අය වැය කතාව'' ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය

    අයවැය කතාව අරඹයි

    නොවැම්බර් 13, 2023

    2024 වර්ෂයට අදාළ රජයේ වියදම් ඇතුළත් අයවැය කතාව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය.

    සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකක සම්බන්ධව ඇති වී තිබෙන ගැටලු පිළිබදව සොයා බැලීම සදහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා දින (11) රත්නපුර ශික්ෂණ රෝහලට පැමිණ විශේෂ සාකච්ජාවක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya