ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 ක් දක්වා රුපියල් 10,000කින් ඉහළට

    නොවැම්බර් 13, 2023

    රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 ක් දක්වා රුපියල් 10,000කින් ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රාජ්‍ය සේකයන්ට සහනයක් ලබාදීමට යෝජනා කරනවා. රුපියල් 7800ක්ව පැවැති ජීවන වියදම් දීමනාව 2024 වසරේ දී ජීවන වියදම් දීමනාව ලෙස 17800 ක් දක්වා රුපියල් 10,000කින් වැඩි කරනවා. අප්‍රේල් සිට වැටුපට එකතු වෙනවා එමෙන් ම විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 6025 දක්වා රුපියල් 2500කින් වැඩි කරනවායැයි ද ජනාධිපතිවරයා පැවසීය.

    පීලි පැන ඇඳ වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya