ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     

    සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව ද ලෝකයේ ඉහළට ඔසවා තැබීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

    එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් මහතා ඊයේ (16) ධීවර අමාත්‍යංශයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හමුවී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නගා සිටුවීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබාදීමට අවශ්‍යවන ආධාර පිළිබදව සාකච්ඡා කළේය.

    බප /කැල /වෙදමුල්ල මහා විද්‍යාලයේ පසුගිය දා නව ඡායාරූප සංගමයක් විදුහල්පතිතුමිය වන නිලූෂා දන්තසිංහ මහමියගේ මූලිකත්වයෙන් පිහිටුවන ලදී.

    ඉදිරියේ දී දේශගුණික යුක්ති සංසදයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙම වැඩපිළිවෙල ට රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු වූ අතර අනිකුත් ලොව පුරා තිබෙන සංවිධාන සමඟ අනුබද්ධව එක් හඬක් නැඟීමේ අවශ්‍යතාවය මෙම සමුළුවට ඉදිරිපත් කළ බව ද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya