ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු මැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 145 දෙනෙකු සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රු.3,855,000.00 ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා සිදුකරන ලදී.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.


    ඒ යටතේ ආයෝජන මණ්ඩලය ආර්ථික කොමිෂන් සභාව ලෙස පරිවර්තනය කිරීමට ද පියවර – ජනපති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya