බක් පුර පසළොස්වක පෝය අද (03)ට යෙදී ඇත. චූලෝදර - මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණිපළඟක් පිළිබඳ ඇති වූ සටනේ දී එම නා රජුන් සමඟි කරවීම සඳහා බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පුර පසළොස්වක පෝය දිනයකදී නිසා මෙම පෝය මෙරට බෞද්ධ ජනතාවට වැදගත් වේ. NDH