ඒ අනුව අම්පාර මහාවාපී මහා විහාරය, අනුරාධපුර අභය පෙදෙස, බදුල්ල මුතියංගන මහා විහාරය, රත්නපුර විදේශ සේවා පළාත් කාර්යාලය, කොළඹ බත්තරමුල්ල විදේශ රැකියා කාර්යාංශය, හලාවත හා දඹුල්ල විදේශ රැකියා කාර්යාංශ කාර්යාල පරිශ්‍රය, මහර කඩවත වෙසක් කලාපය, මහනුවර පළාත් කාර්යාලය, කෑගල්ල, කුරුණෑගල, මාතර, මතුගම, ත්‍රිකුණාමලය, තංගල්ල, බුත්තල, මොණරාගල, මඩකළපුව හා ගාල්ල විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන දිස්ත්‍රික් කාර්යාල යන ස්ථානවලදී මෙම වෙසක් පහන් කූඩු නිර්මාණ තරගාවලිය පැවැත්වේ.
DB



















