ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නවීකරණය කළ “වරිග මහගෙදර ” අද විවෘත කෙරේ

    අගෝස්තු 09, 2015
    සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය මගින්  නවීකරණය කරන ලද  “වරිග මහගෙදර” ආදිවාසි ජන උරුම කෞතුකාගාරය අද (09)දා උත්සවාකාරයෙන් විවෘත කෙරේ.
    ශ්‍රී ලාංකේය උරුමයේ අභිමානය  තවදුරටත්  විදහා  දක්වමින්  ආදිවාසී  මානවයාගේ  ප්‍රෞඩ උරුමය අනාගත  පරපුර උදෙසා  සුරක්ෂිත කරමින් ඔවුන්ගේ චාරිත්‍රවාරිත්‍ර  සංස්කෘතික සෞන්දර්ය  මෙන්ම  ඔවුන් හා   බැදුනු  ජන ජීවිතයේ අනේකවිධ  සිද්ධිදාමයන් නිරූපනය කරමින් ඔවුන්ගේ උරුමයේ  අනන්‍යතාවය තවදුරටත් ඔප්නංවමින් නවීන තාක්ෂණය සම්බන්ධ කරගනිමින් ඉතා දැකුම්කළු ලෙස නිමවා ඇති ප්‍රදර්ශන කුටිවලින් සමන්විත  මෙම කෞතුකාගාරය,  ආදිවාසී  උරුමය  ජනයාට කියාපානවා පමණක්  නොව  අධ්‍යාපනික වටිනාමෙන් ද  අනූන  ලෙස නිමවා  ඇත. 
    එමෙන්ම සංචාරක කර්මාන්තය දියුණු කිරීම මෙහි  මූලික  අරමුණ  බවට  පත් වී ඇති අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ උරුමය පිළිබඳ  ඇති  ආශාව මෙහිදී මල්ඵල ගැන්වෙනු ඇති බවද සංස්කෘතික රාජ්‍ය අමාත්‍යංශයේ උරුම අංශය පවසයි. 
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya