මෙහිදී ප්‍රධාන දේශණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතා විසින් පැවැත්වීමට නියමිතය.
ප්‍රවීන ලේඛක ම.මෛත්‍රිපාල මහතාගේ ශාස්ත්‍රිය සේවාව ඇගයීම සදහා උපහාර පිළිගැන්වීම සහ දිස්ත්‍රික්කයේ කලා විෂය හැදෑරෑ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බල ගැන්වීමේ ජාතික සංවිධානයක් පිහිටුවීමද එදිනට සිදු කෙරේ.
AP