ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හෙළවෙද මහඍෂි රාවණා සම්මාන පිරිනැමේ

    දෙසැම්බර් 16, 2015

    පාරම්පරික දේශිය වෛද්‍යවරුන් ඇගයීමේ "හෙළවෙද මහඍෂි රාවණා සම්මාන" උළෙල මහවැලි කේනද්‍රයේ දී බස්නාහිර පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීණි.

    මෙම උපහාර උළෙලේ දී බස්නාහිර පළාතේ සියලුම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි විද්වත් කමිටුවක් මගින් නිශ්චිත ලකුණු ලබාදීමේ ක්‍රමවේදයකට අනුව තෝරාගත් පාරම්පරික වෛද්‍යවරුන් 40ක් සඳහා "රාවණා සම්මානය" පිරිනැමිණි.

     

    ඔවුන් අතරින් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙන් වැඩිම ලකුණු ලබාගත් වෛද්‍යවරුන් තිදෙනා විශේෂ ඇගයිමකට ද ලක් කෙරුණි.

     

    මීට අමතරව වෛද්‍ය ශිෂ්‍ය පරපුරක් බිහිකිරීමට දායක වූ වෛද්‍ය ආචාර්යවරුන් තිදෙනෙකුට ද වි‍ශේෂ ගුරු උපහාර පිරිනැමීම මෙහිදී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya