මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල ඊසාන දිග මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී.50 පමණ අගයක් දක්වා වැඩි විය හැක.
වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට දිනයෙන් පසු අඩුවී යනු ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
kpm



















