ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ‘අපේ ගම‘ සංවර්ධනයට රු. මි. 300ක් වෙන් කෙරේ

    දෙසැම්බර් 28, 2015

    සංචාරක ආකර්ෂණය ලබාගැනීම අරමුණින් 'අපේ ගම' පරිශ්‍රය වැඩි දියුණු කිරීම සඳහා රු. මි. 300ක ව්‍යාපෘතියක් 2016 වසරේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය විෂය පථය යටතේ පවතින ආයතනයක් වන මෙය 2015-2016 ප්‍රගතිය සහ නව සංවර්ධන වැඩසටහන් වාර්තාවෙහි අධ්‍යාපන අමාත්‍යංශය මේ බව දක්වා ඇත.

    ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කර්මාන්ත හා සංස්කෘතිය පිළිබිඹු වන අයුරින් දේශිය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් අපේගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.


    මෙම අපේ ගම පරිශ්‍රය ආරම්භ කළ 2005 වර්ෂයේ සිට මේ දක්වා රුපියල් මිලියන 36.2ක් පමණ ආදායමක් උපයා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya