ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් වැඩ සටහන දිස්ත්‍රික් ලේකම්වරයාට කොඩියක් පැළදවීමෙන් සහ ස්ටිකර් අලෙවියෙන් ආරම්භ කෙරිණ.
මෙම ස්ටිකර් හා කොඩි අලෙවියෙන් ලැබෙන ආදායම සංස්කෘතික බල මණ්ඩල අරමුදලට බැර කෙරේ.මෙම ස්ටිකර් හා කොඩි අලෙවිය අධීක්ෂණය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මගින් සිදු කෙරේ.
AP/DMU-Ratnapura



















