කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ඡේ්‍යෂ්ඨ මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා ඇතුළු විද්වත් මණ්ඩලයක් විසින් මෙම සාකච්ඡාමය වැඩ සටහන මෙහෙය විය.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය එක්ව මෙම වැඩ සටහන සංවිධානය කෙරිණි.
AP/DMU-Kegalle



















