විහාරාධිපති ආචාර්ය මහනදූවේ නන්දරතන හිමි ඕමල්පේ සෝභිත හිමි, ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා හා ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.
එසේම මෙහිදී ආබාධිත ළමා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් එහි ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ජපන් නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
බලපිටිය මහලදූව ශ්‍රී තරුණෝදයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල ‘සිරි සුගත සිරි සමරු සඟපියස’ මහා සංඝරත්නය වෙත පූජා කිරීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සුරතින් පසුගියදා සිදු කළේය.