ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන මෙම විභාගය සඳහා අපේක්ෂකයින් 7525 දෙනෙක් ඉල්ලුම් කර ඇති අතර විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපෑලට යොමුකර ඇත. ජූලි 12දා වන විට ප්‍රවේශ පත්‍ර නොලැබුවහොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 0112785230 දුරකථනයෙන් තොරතුරු විමසිය හැකිය.



















