මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම්වරයා පැවැසුවේ ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීමට මෙම නත්තල උපකාරී වන බවයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. ගුණතිලක මහත්මිය, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී සී. රාජපක්ෂ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.