මේ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 1.6කි. මේ අනුව ප්‍රධාන විදුලි සම්බන්ධතාව ලබාදීම සහ පුරාවිද්‍යා කෞතුකාගාරයේ අභ්‍යන්තර ආලෝක මධ්‍යස්ථානය සකස් කිරීම මෙන්ම මෙතෙක් විශාල අඩුපාඩුවක් පැවති ජල සැපයුම සකස් කිරීම මෙහි දී සිදුකෙරේ.
දැනට නැගෙනහිර සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් සැලසීම හා සංචාරක ආකර්ෂණය වැඩි කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ.
ECB



















