ප්‍රදර්ශනය අගෝස්තු 29,30 යන දෙදින තුළ කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්රණ ශාලාවේ දි පැවැත්විමට නියමිතය.
මෙම බතික් ලංකා ප්‍රදර්ශනය මඟින්, බතික් නිෂ්පාදන අලෙවිය සඳහා වෙළඳ කුටියක්, දෙස් විදෙස් වෙළඳපොළ හඳුනා ගැනිමට අවස්ථාවක්,නවින තාක්ෂණය සහ ශිල්පි ක්‍රම පිළිබඳව අවබෝධයක් ,බතික් කර්මාන්තයේ දේශිය විදේශිය ප්රවිණයන් හමුවිමට හා අදහස් හුවමාරුවට අවස්ථාවක් යනාදි විශාල අවස්ථා රුසක් බතික් කර්මාන්තයේ නියැලෙන්නන් හට සළසා දී තිබේ.
මේ සඳහා අයඳුම්පත් ජුනී 17 දිනට පෙර http://bit.do/mpibatik යන සබැඳයෙන් ( Link) තුළින් අයදුම්පත බාගත කොට ගෙන (Download) ලේකම්,ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සිවබල ගැනිවිමේ අමාත්‍යාංහය,16 වන මහල, සුහුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතුයි.