බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව මෙය සංවිධානය කරයි.
මෙහිදී කෙටි නාට්‍ය 20ක් හා දිගු නාට්‍ය 12ක් වේදිකා ගත වීමට නියමිතය. මින් 2022.03.06 දින වේදිකාගත වීමට නියමිත ඌරෝ අතර pork දිගු නාට්‍ය පමණක් මරදාන ටවර් රගහලේදී වේදිකා ගත වේ.