දිවයින පුරා විසිරී සිටින පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ සුබසාධන ගැටලු වෙනුවෙන් කටයුතු කිරීමේ පරමාර්ථයෙන් මේ සමාගම පිහිටුවා ඇත. මෙහි පුවත්පත් අලෙවි නියෝජිතයන් 500කට අධික පිරිසක් සාමාජිකත්වය ලබා සිටිති.
නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
NDH

